ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම තාවකාලිව වසා දමා තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සිට දියත උයන දක්වා මාර්ගයේ වාහන ගමනා ගමනයට මේ තුළින් බාධා ඇති වී තිබෙන අතර මේ වන විට රථවාහන තදබදයක්ද ඇතිව තිබෙන බවයි වාර්තා වෙන්නේ.