Wednesday, January 15, 2025

General line - 0115112241

විනය කඩ කළොත් බලාගෙනයි..ලද දෙයින් සතුටු වෙන්න (VIDEO)

හේරත් ඒකනායක - මහනුවර




විනය කඩකරන පොලිස් නිලධාරින්ට එරෙහිව අනිවාර්යයෙන්ම පියවර ගන්නා බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පොලිස් ස්ථාන වෙත ඉහළ නිලධාරීන් පත් කිරිම සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් පළ කෙරුණා.

පොලිස් දෙපාර්තමේන්තුව වෙත තවත් නිලධාරීන් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් බවාගත යුතු බවයි පොලිස්පති පූජිත් ජයසුන්දර වැඩිදුරටත් කියා සිටියේ.