පිටරටින් ගෙන්වන කිරිපිටිවලට සීමා පනවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඒ, දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කිරිම අරමුණු කර ගනිමින්. කෙසේවෙතත් ළදරු කිරිපිටිවලට සහන ලබා දෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.