Friday, May 3, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයෙක් ශ්‍රීලනිපය සමග රහස් සාකච්ඡාවක




මෙවර පළාත් පාලන මැතිවරණයේ දී එ්කාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ පොදුජන පෙරමුණ අනාථයින් බවට පත්වන බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ මෙම මැතිවරණය පිළිබඳව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට කොන්දේසි ඉදිරිපත් කළ එ්කාබද්ධ විපක්ෂයේ සාමාජිකයා සිය පක්ෂය සමග මේ වනවිට රහස් සාකච්ඡා පවත්වමින් සිටින බවයි.