Saturday, July 27, 2024

General line - 0115112241

දූපත් රාජ්‍යයක් වීමේ වාසිය අනිත් රටවල් දකින හැටි (VIDEO)




සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකගෙම අධ්‍යාපන කේන්ද්‍ර ස්ථානය පාසල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

යහපත් අනාගතයක් ගොඩනැගිමේ වගකීම පැවැරි ඇත්තේ මෙරට සිසු පරපුර මත බවයි ජනාධිපතිවරයා කියා සිටියා.

කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ කතාව මෙම වීඩියෝවෙන් බලන්න.