Saturday, July 27, 2024

General line - 0115112241

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙලක්




දරුවන්ගේ ආරක්ෂාව පිළිබ දැනුවත් කිරීම සහා ස්වේච්ඡාවෙන් සේවය කරන නීතිඥ කණ්ඩායම් පාසල්වලට යොමු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පොළොන්නරුව විලයාය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

දරුවන් ආරක්ෂා කර ගැනීම දියුණු සමාජයේ වගකීමක් බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීමට රජය සැලසුම් සහගත වැඩපිළිවෙලක් යොදවා ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.