Friday, May 3, 2024

General line - 0115112241

ආණ්ඩුව හොඳයි කියන අයවැය ඒකාබද්ධ විපක්ෂයට නරක් වෙන හැටි




අධ්‍යාපනය පෞද්ගලීකරණයට සහ කෘෂිකර්මයට ඇති ප‍්‍රමුඛතාවය අවලංගු කිරීමට ආණ්ඩුවට ඇති උවමනාව මෙවර අයවැයෙන්ද තහවුරු වී ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂය චෝදනා කරනවා. කෙසේවෙතත් ආණ්ඩුව පවසන්නේ රටේ සංවර්ධනය සදහා අත්‍යවශ්‍ය කාලීන යෝජනා මෙම අයවැයේ ඇතුළත් වන බවයි.

අයවැය දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේදී ඊයේ මෙම අදහස් පළ වුණා.

 


අයවැය දෙවනවර කියවීමේ විවාදය සදහා පාර්ලිමේන්තුව අද (11) ත් රැස් වනවා. අද මෙම විවාදයේ දෙවන දිනයයි.