දිගින් දිගටම කල් ගිය පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව නියම කරන ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.
ඒ, 2043/ 56 අංකය යටතේයි. ඉකුත් නොවැම්බර් මස 2 වනදා දිනැතිව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. සිංහල පිටපත පිටු 220 කින් සමන්විතයි.
සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතනින් කියවන්න