Wednesday, May 8, 2024

General line - 0115112241

නෙවිල් ප්‍රනාන්දු රෝහලට වෙන දේ මෙන්න




ඉදිරි වසර 02 ක් ඇතුළත නෙවිල් ප්‍රනාන්දු රෝහල මුල්ලේරියාව මූලික රෝහල සමග ඒකාබද්ධ කිරිමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඉන්පසු එම රෝහල ශික්ෂණ රෝහලක් බවට පරිවර්ථනය කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.