Tuesday, May 7, 2024

General line - 0115112241

රට සම්පූර්ණයෙන් විකුණන්න පාර කපන අයවැයක්




ආණ්ඩුව විසින් පසුගියදා ඉදිරිපත් කරනු ලැබු 2018 අයවැය රට විකිණීමේ යෝජනාවලියක් බව ජනතා විමුත්කි පෙරමුණ පවසනවා.

එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ 1977න් පස්සේ මේ රටේ ඇතිවුණු කොල්ලකාරී ආර්ථීක ක්‍රමය තවදුරටත් වේගවත්ව ඉදිරියට ගෙනයෑම මේ අයවැයේ මූලික හරය බවයි.

බත්තරමුල්ල පැලවත්ත පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ (10) එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.