Wednesday, May 8, 2024

General line - 0115112241

විශේෂ මෙහෙයුමකදී 1800ක් අත්අඩංගුවට




දිවයින පුරා සියලු පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ රාත්‍රී 11 සිට අද අළුයම 03 දක්වා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සැකපිට පුද්ගලයින් 962ක්, වරෙන්තුකරුවන් 758ක්අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 86 දෙනෙකු ඇතුලු සැකකරුවන් 1800කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය කියා සිටියේ.