මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කෙරුණු 2018 - අයවැය යෝජනා සම්බන්ධයෙන් අද (11) පැවති ජන හමු කිහිපයකදී ද අදහස් පළ කෙරුණා.
බදුල්ල ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ මෙවර අයවැය රටට ගැන සිතා යෝජනා කර ඇති බවයි.
තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙවර අයවැය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.
බීර මිල අඩු කිරීම සහ පැණි බීම මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය චන්දිම වීරක්කොඩි අදහස් පළ කළා. ඒ, ගාල්ලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින්.