Tuesday, May 7, 2024

General line - 0115112241

අයවැයෙන් අමතක කළ දේ රාමඤ්ඤ නිකාය මතක් කර දෙයි

චන්දන උඩුවාවල




ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් බැහැදැක වර්තමාන ආණ්ඩුව විසින් යෝජිත නව ආණ්ක්‍රම ව්‍යවසථාව සම්බන්ධයෙන් උන්වහන්සේගේ අනුශාසනා ලබා ගත්තා.

2018 අයවැයෙන් පිරිවෙන් අධ්‍යාපනය අමතක කර ඇති බව රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් චෝදනා කළා.

ලබන මාසයේදී පැවැත්වීමට නියමිත සර්ව ආගමික සමුළුවට මහානාහිමියන්ට ආරාධනා කිරීම සදහා ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් ඊයේ (11) මහනුවරට පැමිණි අවස්ථාවේදීයි උන්වහන්සේ මේ බව කියා සිටියා.