Friday, May 3, 2024

General line - 0115112241

බුදුරුව සහිත රතිඤ්ඤා තොගයක් වැල්ලවායේ (PHOTO)

ජයන්ත වීරසේකර - වැල්ලවාය




වැල්ලවාය - බුදුරුවාගල ප්‍රදේශයේදී බුදුරුව සහිත රතිඤ්ඤා කරල් කිහිපයක් සොයාගෙන තිබෙනවා. 

ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මිලදී ගත් රතිඤ්ඤා පෙට්ටියක මෙම රතිඤ්ඤා කරල් තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඒවායේ ආවරණයේ පැහැදිලිව බුදුරුව දක්නට ලැබෙන බව ඔහු සඳහන් කළා.