Friday, May 17, 2024

General line - 0115112241

හොරෙන් මැණික් ගැරූ 5ක් දැලේ (VIDEO)




බගවන්තලාව ප්‍රදේශයේදී නීති විරෝධිව මැණික් ගැරූ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බගවන්තලාව පොලිසිය පැවසුවේ මැණික් ගැරීමට යොදා ගත් උපකරණ කිහිපයක් ද සිය භාරයට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් පිරිසක්.