Friday, January 17, 2025

General line - 0115112241

ෆයිසර් මුස්තාපාට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනාවක් කතානායක අතට




පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපාට එරෙහි තවත් විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත බාරදී තිබෙනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින්.