Saturday, January 18, 2025

General line - 0115112241

පළාත් පාලන සටනට 'පොදු ජන පෙරමුණ' අද උදේම පළමු පියවර තැබූ අයුරු (VIDEO)

ගයනි නිමේෂා - කළුතර




පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (27) ආරම්භ වුණා.

පොදු ජන පෙරමුණ වෙනුවෙන්  කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද පෙරවරු 9.30ට ඇප මුදල් තැන්පත් කෙරුණා.

ඒ සඳහා ජී. එල්.පීරිස් හිටපු අමාත්‍යවරයා එක්ව සිටියා.