පංචිකාවත්ත ආශ්‍රිතව පැවති වාහන අමතර කොටසක් ව්‍යාපාරයට කණකොකා හඬමින් ඇති බවට nethnews.lk කළ විමසුමකදී කරුණු හෙළිදරව් වුණා.
වාහන අමතර කොටස් ව්‍යාපාරය රට පුරා ප්‍රචලිත වීමත් සමග මේ තත්ත්වය මතුව ඇති අතර සොරකම් කරන ලද වාහන පංචිකාවත්තට ගෙනවිත් මස් කරන ව්‍යාපාරය නම් තවමත් සිදුවන බවයි එහිදී පැහැදිළි වුණේ.
මුදල් හොඳ හැටි සංසරණය වූ පංචිකාවත්තට අද අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් පහතින් නැරඹිය හැකියි.