වෛද්‍ය අධ්‍යාපනයේ යෝජිත අවම ප්‍රමිතීන් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (27) අළුත් ප්‍රශ්නයක් මතු කළා.
ඒ, කොළඹ පැවත් වූ මාධ්‍ය හමුවකදියි.
එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ කියා සිටියේ සයිටම් විරෝධී සිය අරගලය ද තවමත් අවසන් නොමැති බවයි.
මේ අතර, සයිටම් විරෝධී තවත් පාගමනක් කොළඹදී අද (27) පැවැත්වුණා.
සරසවි සිසුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි බවයි එම පාගමන ආවරණ කළ නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.