Saturday, January 18, 2025

General line - 0115112241

රාජසන්තක කළ මුදල් (PHOTO)

කසුන් කැලුම්




මුදල් තොගයක් නීති විරෝධීව රටින් බැහැරට රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් විසිතුන් ලක්‍ෂ විසි දහසක මුදලක් සැකකරු මෙලෙස ඩුබායි බලා රැගෙන යාමට තැත් කර ඇති බවයි ගුවන් තොටුපොළ රේගුව පැවසුවේ.

සැකකරුට රුපියල් ලක්‍ෂයක දඩයක් නියම කිරීමෙන් පසු අදාළ මුදල් තොගය රාජසන්තක කර තිබෙනවා.