පළාත්පාලන ආයතන 93 ක් සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම දෙසැම්බර් මස 15 වනදා මධ්‍යම රාත්‍රි 12.00ට අවසන් වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.
එම දිනය නැවත දීර්ඝ නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.