වත්මන් ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘතීන් සිදු කරන්නේ යකඩ සපත්තුවේ බලයෙන් නොවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු ඒ බව පැවසුවේ අයවැය තුන්වන වර කියවීමේ විවාදය යටතේ ප‍්‍රාදේශීය සංවර්ධන, සංවර්ධන කාර්යභාර, මහනගර හා බස්නාහිර සංවර්ධන සහ නගර සැලසුම් හා ජල සම්පාදන යන අමාත්‍යංශවල වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ විවාදයටගත් අවස්ථාවේදීයි.
එම විවාදය අළලා නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු සමන්ත කුමාර සකස් කළ වාර්තාවක් මේ.