හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත විජේසේකර ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
ඔහු මීට පෙර ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකත්වය දැරුවා.