හෙට (02) දිනයේද ප්‍රදේශ රැසකට වැසි අපේකෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ දක්වා වැඩිම වර්ෂාපතනයක් ඇද හැලී ඇත්තේ ගාල්ල, කැටන්දොල ප්‍රදේශයටයි. එය මිලිලීටර 150 යි දශම 2 ක්.
උතුර, නැගෙනහිර, ඌව, දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලට තවදුරටත් වැසි අපේකෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.