මාතර හක්මණ මී ඇල්ල ප්‍රදේශයේ කන්දක් නාය යෑමට ලක්ව තිබෙනවා.
නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 9කට අයත් පුද්ගලයන් 57 දෙනෙකු ඉවත් කර ඇති බවයි.
ඔහුන් මේවන විට අල්මින්නා විද්‍යාලයේ තාවකාලිකව රඳවා තබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.