නීති විරෝධි ලෙස මෙරට මුහුදු සීමාවේ ධිවර කටයුතුවල නිරත වූ ඉන්දිය ධීවරයින් විසි දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පේදුරු තුඩුවට උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේදියි. ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත්‍රා 2ක් ද නාවික හමුදා භාරයට ගැණුනා.
අදාළ ධිවරයින් සහ ඔවුන්ගේ යාත්‍රා ඉදිරි නීතිමය පියවර සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.