Sunday, January 19, 2025

General line - 0115112241

රහස් ගිවිසුම් නෑ




ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂය සමග කිසිඳු රහස් ගනුදෙනුවක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

තමන් ඇතුළු  කණ්ඩායමට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසට බලකරමින් ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග රහස් සාකච්ඡාවල නිරත වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සුරියවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.