Saturday, May 11, 2024

General line - 0115112241

ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන අය ගැන 'ප්‍රසිද්ධියේ කියන්න' මධූෂා අද සුදානම්

සුගත් ධර්මප්‍රිය




නාම යෝජනා ලබාදීම සඳහා ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන පුද්ගලයන් පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට රංගන ශිල්පිණී මධුෂා රාමසිංහ තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇය අද (22) පස්වරුවේ විජේරාම ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස මාධ්‍යවේදීන්ට දැනුම්දී තිබෙනවා.

ඇය වැලිකඩ පොලිස් ස්ථානයට පෙරේදා (20) කටඋත්තරයක් ලබා දෙමින් එම පුද්ගලයන්ගේ  නම් සඳහන් කර තිබුණා.


සම්බන්ධිත පුවත මෙතැනින්