Sunday, October 20, 2024

General line - 0115112241

දේශපාලනික වශයෙන් UNPය  අතරමං වෙච්ච දිස්ත්‍රික්කය මෙන්න

චන්දන උඩුවාවල - මහනුවර




මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් දේශපාලනික වශයෙන් අතරමංව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. 
ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් නොමැති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
මහනුවර අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෙහෙළිය රඹුක්වැල්ල මන්ති්‍රවරයා මේ බව කියා සිටියා.