Sunday, October 20, 2024

General line - 0115112241

එක්සත් ජාතික පක්ෂයේ ආර්ථීක ප්‍රතිපත්ති රටතුළ ආර්ථීක අර්බුදයක් ඇති කරලා




එක්සත් ජාතික පක්ෂයේ වැරදි ආර්ථීක ප්‍රතිපත්ති නිසා රටතුළ වර්තමානයේ ආර්ථීක අර්බුදයක් හටගෙන ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. පඩුවස්නුවර පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
දේශීය ව්‍යාපාරිකයා හුදෙකලා කරමින් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාත්මක කළ විවෘත ආර්ථීක ප්‍රතිපත්තියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.