Sunday, October 20, 2024

General line - 0115112241

'මගේ අකමැත්තක් නෑ' - හිටපු ජනපතිගෙන් ලිපියක් (PHOTO)




මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා  පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් තම ඡායාරූපය යොදාගන්නා බව තමා හොඳින් දන්නා බවත්, ඒ සඳහා තමාගේ අකමැත්තක් හෝ විරෝධතාවක් ප්‍රකාශ කර නොමැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් යවමින් ඔහු මේ බව සඳහන් කරනවා.

තවද තමාගේ රුව යොදාගනිමින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදී සිටින ඇතැම් කණ්ඩායම් නීත්‍යානූකුල නොවන ආකාරයට හැසිරෙන්නේ නම් තමාට ඒ සම්බන්ධයෙන්  කිසිදු වගකීමක් නොමැති බවද ඔහු එම ලිපියෙහි සඳහන් කර තිබෙනවා.

සම්පූර්ණ ලිපිය පහතින්....