Sunday, October 20, 2024

General line - 0115112241

මාධ්‍ය උපමාන  යෝජනා සම්මතයට අගමැති අත්සන් තබයි 




මැතිවරණ කොමිෂන් සභාව මගින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02)අත්සන් තැබුවා. 

ඒ, 2018 වසරේ නිල රාජකාරී ආරම්භ කරමින් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදීයි. 

මේ වනවිටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති මෙම මාධ්‍ය උපමාන යෝජනාවලිය ඉදිරියේදී  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.