Monday, April 29, 2024

General line - 0115112241

පොදුජන පෙරමුණේ මංගල ජනරැළිය අද

සමන්ත කුමාර




පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් ඒකාබද්ධ විපක‍්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන මංගල ජනරැළිය කඩවත නගරයේදී අද (06) පස්වරුවේ පැවැත්වෙනවා.

, හිටපු ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ පිළිඳව කරුණු දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ සිය ජයග්‍රහණය තහවුරු වන බවයි.