Saturday, October 19, 2024

General line - 0115112241

මානසීක හා භෞතික අල්ලස් ලබාදීමක් ගැන පැෆරල් සංවිධානය හෙළි කරයි

කසුන් කැලුම්




පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද දායකයින්ට අල්ලස් ලබා දීම තවදුරටත් සිදු වෙමින් ඇතැයි නිරීක්ෂණ සංවිධාන පවසනවා.

පැෆරල් සංවිධානය පෙන්වා දෙන්නේ මෙම මැතිවරණයට අදාළව මේ දක්වා ලැබී ඇති පැමිණිලිවලින් වැඩිම සංඛ්‍යාවද අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් බවයි.

දේශපාලන අරමුණු ඇතිව විවිධ සංග්‍රහ කිරිම මෙන්ම ඡන්ද දායකයන්ට මානසීක හා භෞතික අල්ලස් ලබාදීම සම්බන්ධයෙන්  තම සංවිධානය වෙත තවදුරටත් පැමිණි ලැබෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.