Friday, October 18, 2024

General line - 0115112241

ප්‍රධාන පක්ෂ දෙකම වගකිව යුතු කරුණක් හිටපු ජනපති පෙන්වයි

හේමන්ත කහවලගේ




රටේ විනය පිරිහීම ඇතුළු මතුව ඇති ගැටලූ ගණනාවකට වත්මන් ආණ්ඩුව නියේජනය කරන ප‍්‍රධාන පක්ෂ 2ම වගකිව යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එමෙන්ම ආණ්ඩුවට සහය දුන් සෙසු පක්ෂ ද එම වගකීම බාරගත යුතු බවයි නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.

පවතින තත්ත්වයන් හමුවේ එළඹෙන මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට පළාත් පාලන ආයතන රැසක බහුතර බලයක් හිමි කරගැනිමට හැකි වන බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා.