Friday, October 18, 2024

General line - 0115112241

බැඳුම්කර වාර්තාව මෙන්න! මෙතනින් බලන්න




මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව මහජනතාව වෙත අන්තර්ජාලය ඔස්සේ නිකුත් කර තිබෙනවා. 

ජනාධිපති ලේකම් කාර්යාලයේ www.presidentsoffice.gov.lk නිල වෙබ් අඩවියේ එය පලකොට තිබෙනවා. 

අදාල වාර්තාව මෙතනින් බලන්න