Friday, October 18, 2024

General line - 0115112241

එජාපය අද මහනුවරට රැස්වෙයි




මෙවර පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය පවත්වන මංගල රැළිය මහනුවරදී අද (18) පැවැත්වෙනවා.

ඒ පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

එක්සත් ජාතික පක්ෂයේ මංගල රැළිය අද පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතයි.