පුද්ගලයෙකු පැහැරගෙන රුපියල් ලක්ෂ 25ක කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීමට මහජන සහය අපේක්ෂා කරන බව පොලිසිය නිවේදනය කරනවා.
එම සම්පූර්ණ විස්තර පහතින් දැක්වෙයි.