Friday, October 18, 2024

General line - 0115112241

අගනගරයේ විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් 




කසළ කළමනාකරණය තුළින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාවේ අගනගරය සුදානම් වනවා.

කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක සඳහන් කළේ ප්‍රදේශයේ අපද්‍රව්‍ය හේතුවෙන් දැඩි ලෙස ගැටළු මතුවෙමින්  ඇති බවයි.

ඒ සඳහා විසඳුමක් ලෙස දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.