Friday, October 18, 2024

General line - 0115112241

මහජනයාගේ දැනගැනීම පිණිස බඩු මිළ ගැන නිවේදනයක්




අයවැයට පෙර රජය විසින් සිදු කළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිළ අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබාදීම සහතික කිරීම සඳහා වෙළඳපොල මිළ ගණන් පිළිබඳව නිරන්තර අධීක්ෂණයක යෙදී සිටිමින් මහජනතාව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කරන බව නිවේදනය කරනවා.

ඒ අනුව මහජනයාගේ දැනගැනීම පිණිස සුපිරි වෙළඳසැල් වල අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය පිළිබඳ මිළ දර්ශකයක් නික්තු කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)