Friday, October 18, 2024

General line - 0115112241

රංජිත් සොයිසා ඉවත් කෙරේ




රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරයෙන් රංජිත් සොයිසා ඉවත්කර තිබෙනවා.

ඒ අනුව පුරප්පාඩු වූ සංවිධායක ධුරය සඳහා උපාලි චන්ද්‍රසේන පත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.