Friday, October 18, 2024

General line - 0115112241

ජාතිය අමතන්න අගමැති සූදානම්




ජාතිය අමතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිදු කරන ප‍්‍රකාශය බොහෝ දුරට අද (18) පස්වරුවේ සිදු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වෙතත් කුමන කරුණක් පදනම් කරගෙන එම ප‍්‍රකාශය සිදුකරනවා දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ මංගල මැතිවරණ රැළියද අද පස්වරුවේ මහනුවරදී පැවැත්වීමට නියමිතයි.