Friday, October 18, 2024

General line - 0115112241

පර්පචුවල් සමාගමෙන් බිලියන 9.2 ගන්න හැටි ජාතිය අමතමින් අගමැති කියයි (සම්පූර්ණ කතාව)




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) ජාතිය අැමතුවා. මෙහිදී වත්මන් ආණ්ඩුව කෙරෙහි එල්වන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරුද ලබාදුන් අග්‍රාමාත්‍යවරයා, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකරගත යතු රුපියල් බිලියන 9.2ක මුදල අයකරගැනීමට අපහසුවක් නැතැයි පවසනවා.

එම සමාගමට අයත් රුපියල් බිලියන 12ක මුදලක් මහ බැංකුව රඳවාගෙන ඇති බැවින් ඉන් එය පහසුවෙන්ම අයකරගත හැකි බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.