Friday, October 18, 2024

General line - 0115112241

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි




පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ එම්.එච්.එම් සල්මාන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත තම ඉල්ලා අස්වීම දැනුම් දී තිබෙනවා.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළා. ඔහු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවට ඇතුලත් කර තිබුණා.