Friday, October 18, 2024

General line - 0115112241

අන්තර්ජාලයෙන් නිරුවත පෙන්වනවායි කියා කාන්තාවකට ලිංගික හිරිහැර කළ පුද්ගලයාට අත්වුණ ඉරණම මෙන්න




අන්තර්ජාලය ඔස්සේ නිරුවත ප්‍රසිද්ධ කරනබවට බියකොට කර කාන්තාවකට ලිංගික හිරිහැර කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලක් මත කරන ලද විමර්ශනයකදී මෙම සැකකරු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය  ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී.

ඔහු සතුව තිබූ පරිගනකයක් සහ ස්මාර්ට් ජංගම දුරකතනයක්ද පොලිස් අත්අඩංගුවට වෙච්චදේ.