Saturday, May 4, 2024

General line - 0115112241

මම නිකමෙක් වෙලා! පොහොට්ටුවේ වේදිකාවට නැග්ග මහ ඇමති කියන කතාව

සජිත් තිලකරත්න




වත්මන් ආණ්ඩුවේ කි‍්‍රයාපිළිවෙත හමුවේ තමන් නිකමෙකු වී ඇතැයි සබරගමු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් පවසනවා. පසුගියදා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියකට එක් වූ හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මේ බව කියාසිටියා.

සම්පූර්ණ සංවාදය පහතින් අසන්න.