ගාල්ල, පොද්දල, අක්කර 05 ප්රදේශයේ නිවසකදී පුද්ගලයෙකු සහ කාන්තාවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ එකම පවුලේ 75 හැවිරිදි සහෝදරයෙකු සහ 65 හැවිරිදි සහෝදරියක් බවයි.
මෙම ද්විත්ව ඝාතනයට හේතුව හෝ සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පෝද්දල පොලීසිය පැවසුවේ.