ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් එල්ල වී තිබූ අපකිර්තිය දුරු කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ එක්සත් ජාතික පක්ෂය පවසනවා.
අමාත්‍ය නවීන් දිසානායක මේ බව කියා සිටියේ නුවරඑළිය ප්‍රදේශයේ අද (20) පැවති රැස්වීමකට එක්වෙමින්.
ඉකුත් ආණ්ඩුව සමයේ පත් කළ රාජ්‍ය නිලධාරීන් හේතුවෙන් ඇතැම් කටයුතුවල දී යම් යම් බාධා සිදුවන බවද අමාත්‍ය නවීන් දිසානායක එහිදී වැඩිදුරටත් කියා සිටියා.