Saturday, May 4, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති එයි (PHOTOS)

ටී. කේ.ජී. කපිල - කටුනායක/බී. සී කුමාර




ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් වී ඇති Cheng Xueyuam දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකාවේ වැඩ භාර ගැනීම සදහා අද (21) දින අලුයම 5.50 ට චීනයේ ෂැංහයි නුවර සිට ඔහු මෙරටට පැමිණියා.

ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 869 දරන යානයෙන්.