Thursday, September 19, 2024

General line - 0115112241

ලස්සන බලන්න ආපු සංචාරක යුවළ මහපාර අයිනේ කරපු ‘සුනඛ‘ වැඩේ (VIDEO)



තායිලන්තයේ ජනාකීර්ණ මහාමාර්ගයක් ආසන්නයේ අසභ්‍ය ලෙස හැසිරුණු සංචාරක විදෙස් යුවලක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අයිරිෂ් හා ඇමරිකන් ජාතික මෙම යුවළ බීමත් වීමෙන් අනතුරුව මෙසේ ලිංගික ක්‍රියාවක නිරත වෙමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මහාමාර්ගය ආසන්නයේ පිහිටි නිවසක් අසළදී ඔවුන් මෙසේ හැසිරී තිබෙන අතර පසුව නිවෙස් හිමියා පැමිණ මොවුන්ව එතැනින් එලවා දමා තිබෙනවා.

පසුව ඔහු මේ පිළිබඳව එරට පොලීසියට ද පැමිනිළි කර තිබෙනවා.

ඔවුන් මෙසේ හැසිරෙන අකාරය දැක්වෙන වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පුරා ප්‍ර‍සිද්ධියට පත්ව තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.